LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨාභය -රනිල් කුමන්ත්‍රණයට එරෙහිව අත්පත්‍රිකා බෙදයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ මැරයෝ ගෝඨා ගෝ ගමට පහාර දී අදට (09) මාසයක් පිරීමත් රනිල් -ගෝඨා හවුලට මාසයක් පිරීමත් ගෝඨා ගෝ ගමට මාසයක් පිරීමත් නිමිත්තෙන් ඊයේ (08) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරිමක් සිදු කෙරිණ .

අද (09) සවස (02) පිටකොටුව බෝගහ අසලින් ආරම්භවන විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම පත්‍රිකා භේදීම අරමුණ වි ඇත .

ඊයේ (08) උදේ කොම්පඥ්ඥ විදීය , පිටකොටුව කෙසෙල් වත්ත ,කොල්ලුපිටිය , බොරැල්ල, මරදාන සහා පංචිකාවත්ත යන ප්‍රදේශ වල අත්පත්‍රිකා භේදන ලදී .

මෙම වතුවල ජනතාව අරගලයට උපරිම සහාය දක්වන බව පවසා ඇති බවත් අරගලකරුවනට කෑම, බිම වලින් ද සංග්‍රහ කර ඇත .

3 thoughts on “ගෝඨාභය -රනිල් කුමන්ත්‍රණයට එරෙහිව අත්පත්‍රිකා බෙදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *